MY FIRST 700 ESSENTIAL VERBS


  1. කනවා - eat - ඊට් 
  2. හපනවා (දත් වලින්) - bite - බඉට් 
  3. හපනවා (තල්ලෙන්) - chew - චූ 
  4. ලෙවකනවා - lick - ලික් 
  5. උරනවා - suck - සක් 
  6. ගිලිනවා - swallow - ස්වොල'උ 
  7. ගලිනවා - gobble - ගොබ්ල් 
  8. බොනවා - drink - ඩ්රිංක් ‍
  9. රස බලනවා - taste - ටෙඉස්ට් 
  10. පරිභෝජනය කරනවා - consume - ක'න්ස්යූම් 
  11. චුට්ට චුට්ට ඉක්මනින් හපනවා - nibble - නිබ්ල් 
  12. කෑම දෙනවා - feed - ෆීඩ් 
  13. ජීර්ණය කරගන්නවා - digest - ඩඉජෙස්ට් 
  14. අවශෝසනය කරගන්නවා - absorb - අ'බ්සෝබ් 
  15. අල්ලනවා - touch - ටච් 
  16. අල්ලාගන්නවා - catch - කැච් 
  17. අල්ලාගෙන ඉන්නවා - hold - හ'උල්ඩ් 
  18. තදින් අල්ලාගන්නවා - grip - ග්‍රිප් 
  19. ඩැහැගන්නවා - grab - ග්‍රැබ් 
  20. කඩාගන්නවා - snatch - ස්නැච් 
  21. අතගානවා - stroke - ස්ට්‍ර'උක් 
  22. තදකරනවා - tighten - ටඉට්න් 
  23. හිරකරනවා - fasten - ෆාස'න් 
  24. බුරුල්කරනවා - loosen - ලූස්න් 
  25. නිදහස් කරනවා - release - රිලීස් 
  26. නිදහස්කර හරිනවා - free - ෆ්‍රී 
  27. ගන්නවා - take - ටෙඉක් 
  28. එක්කගෙනයනවා - take - ටෙඉක් 
  29. තියනවා/දානවා - put - පුට් 
  30. තබාගන්නවා - keep - කීප් 
  31. තියනවා - place- ප්ලෙඉස් 
  32. සකස්කරනවා - arrange - අ'රෙඉන්ජ් 
  33. අස්කරනවා - tidy up - ටඉඩිඅ'ප් 
  34. හැඩිකරනවා - mess up - මෙසප් 
  35. අතින් අනිනවා - punch - පන්ච් 
  36. අත වනනවා - wave - වෙඉව් 
  37. බිමදානවා - drop - ඩ්‍රොප් 
  38. අහුලාගන්නවා - pick up - පිකප් 
  39. පයින් අනිනවා - kick - කික් 
  40. පයින් යනවා - walk - වෝක් 
  41. සැහැල්ලුවෙන් ඇවිදිනවා - stroll - ස්ට්‍රොල් 
  42. දුවනවා - run - රන් 
  43. හෙමින් දුවනවා - jog - ජොග් 
  44. පිටිසර ඇවිදිනවා - hike - හඉක් 
  45. කඳු කැලෑ වල ඇවිදිනවා - trek - ට්‍රෙක් 
  46. යනවා - go - ග'උ 
  47. එනවා - come - කම් 
  48. පිටත්වෙනවා / හැරයනවා - leave - ලීව් 
  49. පැමිනෙනවා - arrive - අ'රඉව් 
  50. පැමිනෙනවා - turn up - ට''නප් 
  51. ලඟාවෙනවා - reach - රීච් 
  52. කිට්ටුවෙනවා - approach - අ'ප්‍ර'උච් 
  53. සංචාරය කරනවා - travel - ට්‍රැව්ල් 
  54. බලන්න යනවා - visit - විසිට් 
  55. අඩිය තියනවා - tread - ට්‍රෙඩ් 
  56. පාගනවා - trample - ට්‍රැම්ප්ල්
  57. දිග අඩි තබා යනවා - stride - ස්ට්‍රඉඩ් 
  58. සෝදනවා - wash - වොෂ් 
  59. වතුරෙන් පිරිසිදුකරනවා - rinse - රින්ස් 
  60. පිරිසිදුකරනවා - clean - ක්ලීන් 
  61. සුද්දකරනවා - clear - ක්ලිඅ' 
  62. පවිත්‍රකරනවා - purify - ප්‍ යුඅ'රිෆඉ 
  63. අතුගානවා - sweep - ස්වීප් 
  64. දූෂණයකරනවා - pollute - ප'ලූට් 
  65. අපවිත්‍රකරනවා - contaminate - ක'න්ටැමිනෙඉට් 
  66. විෂබීජනසනවා - disinfect - ඩිස්ඉන්ෆෙක්ට් 
  67. විෂබීජහරණය කරනවා - sterilize - ස්ටෙරිලඉස් 
  68. විෂබීජහරණය කරනව - sanitize - සැනිටඉස් 
  69. උණුකරනවා - boil - බොඉල් 
  70. රත්කරනවා - heat - හීට් 
  71. පදවනවා - drive - ඩ්‍රඉව් 
  72. පදිනවා -ride - රඉඩ් 
  73. පදවනවා (ගුවන්යානයක්) - fly - ෆ්ලඉ 
  74. හබල් ගානවා - row - ර'උ 
  75. යාත්‍රාකරනවා - sail - සෙඉල්
  76. පාර සොයා යනවා/යවනවා - navigate - නැවිගෙඉට්
  77. ක්‍රියාකරවනවා - operate - ඔප'රෙඉට් 
  78. ක්‍රියාකරනවා - function - ෆන්ක්ෂ්න් 
  79. ක්‍රියාකරනවා - act - ඇක්ට් 
  80. කඩනවා/බිඳිනවා - break - බ්‍රෙඉක් 
  81. කැඩෙනවා/බිඳෙනවා - break - බ්‍රෙඉක් 
  82. කැඩෙනවා - break down - බ්‍රෙඉක් ඩඋන්
  83. හදනවා - make - මෙඉක් 
  84. ඉදිකරනවා - construct - ක'න්ස්ට්‍රක්ට් 
  85. ගොඩනගනවා - build - බිල්ඩ් 
  86. වර්ධනය කරනවා - build up - බිල්ඩප් 
  87. වැඩිදියුණුකරනවා - improve - ඉම්ප්රූ 
  88. වවනවා/වැවෙනවා - grow - ග්‍ර'උ 
  89. වර්ධනය වෙනවා - grow - ග්‍ර'උ 
  90. පිපිරෙනවා/පුපුරවනවා - explode - ඉක්ස්ප්ල'උඩ් 
  91. පිපිරෙනවා/පුපුරවනවා - burst - බ''ස්ට් 
  92. හානිකරනවා - damage - ඩැමිජ් 
  93. හානිකරනවා - harm - හාම් 
  94. කුරුටුගානවා - scribble - ස්ක්‍රිබ්ල් 
  95. සූරනවා/පහුරුගානවා - scratch - ස්ක්‍රැච් 
  96. පොදු දේපලවලට හානිකරනවා - vandalize - වැන්ඩ'ලඉස් 
  97. ගිණිතියනවා - set fire - සෙට් ෆඉඅ' 
  98. ගිණිගන්නවා - catch fire - කැච් ෆඉඅ'
  99. බිඳවැටෙනවා - collapse - ක'ලැප්ස් 
  100. දිරනවා/දිරායවනවා - decay - ඩිකෙඉ 
  101. මල කනවා/කවනවා - corrode - ක'ර'උඩ් 
  102. ඛාදනය වෙනවා/කරනවා - erode - ඉර'උඩ් 
  103. ගහනවා/වදිනවා - hit - හිට් 
  104. දඬුවම්කරනවා - punish - පනිෂ් 
  105. තලනවා/ගහනවා - beat - බීට් 
  106. තඩිබානවා - assault - අ'සොල්ට් 
  107. තුවාලකරනවා - injure - ඉන්ජ' 
  108. රිදවනවා - hurt - හ''ට් 
  109. ආබාධිත කරනවා - disable - ඩිසෙඉබ්ල් 
  110. හැකිකරනවා - enable - ඉනෙඉබ්ල් 
  111. සක්‍රියකරනවා - activate - ඇක්ටිවෙඉට් 
  112. අක්‍රියකරනවා - deactivate - ඩිඇක්ටිවෙඉට් 
  113. අවවාද කරනවා - advise - අ'ඩ්වඉස් 
  114. අනතුරුඅඟවනවා - warn - වෝන් 
  115. උපදෙස් දෙනවා - instruct - ඉන්ස්ට්‍රක්ට් 
  116. ඇණවුම්කරනවා/අණදෙනවා - order - ඕඩ' 
  117. විධානදෙනවා - command - ක'මාන්ඩ්
  118. බනිනවා - blame - බ්ලෙඉම් 
  119. බනිනනවා - shout - ෂඋට් 
  120. විවේචනය කරනවා - criticize - ක්‍රිටිසඉස් 
  121. දඩගහනවා - fine - ෆඉන් 
  122. අත්අඩංගුවට ගන්නවා - arrest - අ'රෙස්ට් 
  123. කියනවා - say - සෙඉ 
  124. කියනවා - tell - ටෙල් 
  125. කථාකරනවා - speak - ස්පීක් 
  126. කථාකරනවා - talk - ටෝක් 
  127. කෑගහනවා - shout - ෂඋට් 
  128. යටිගිරියෙන් කෑගහනවා  - scream - ස්ක්‍රීම් 
  129. කොඳුරනවා - whisper - විස්ප' 
  130. කොඳුරනවා - murmur - ම''ම' 
  131. අහනවා - ask - ආස්ක් 
  132. ඇහුන්කන්දෙනවා - listen (to) - ලිස්න් 
  133. ඇහෙනවා/ආරංචිවෙනවා - hear - හිඅ' 
  134. සන්නිවේදනය කරනවා - communicate - ක'ම්යූනිකෙඉට් 
  135. දන්වනවා - inform - ඉන්ෆෝම් 
  136. යවනවා (පණිවිඩයක්) - convey - ක'න්වෙඉ
  137. සාකච්ඡාකරනවා - discuss - ඩිස්කස් 
  138. විස්තරකරනවා - describe - ඩිස්ක්‍රඉබ් 
  139. පැහැදිලිකරනවා - explain - ඉක්ස්ප්ලෙඉන් 
  140. උගන්වනවා/කියාදෙනවා - teach - ටීච් 
  141. කරලා පෙන්වනවා - demonstrate - ඩෙම'න්ස්ට්‍රෙඉට් 
  142. විදහාදක්වනවා - illustrate - ඉල'ස්ට්‍රෙඉට්
  143. නරඹනවා/සැලකිලිමත් වෙනවා - watch - වොච් 
  144. බලනවා - look - ලුක් 
  145. ක්ෂණිකව බලනවා - glance - ග්ලාන්ස් 
  146. එකදිගට බලාගෙන ඉන්නවා - stare - ස්ටෙඅ' 
  147. එක දිගට ඈත බලාගෙනව ඉන්නවා - gaze - ගෙඉස් 
  148. ඇස්ගහනවා - wink - විංක් 
  149. රවනවා - frown - ෆ්‍රඋන් 
  150. සිනාසෙනවා - smile - සමඉල් 
  151. සිනාසෙනවා - laugh - ලාෆ් 
  152. අභිරූපනය කරනවා - mime - මඉම් 
  153. අනුකරණය කරනවා - imitate - ඉමිටෙඉට් 
  154. අනුගමනය කරනවා/හදාරනවා - follow - ෆොල'උ 
  155. අවනතවෙනවා - obey - අ'උබෙඉ 
  156. පිළිපදිනවා - abide by - අ'බඉඩ් බඉ 
  157. නිරීක්ෂණය කරනවා/අවනතවෙනවා - observe - අ'බ්ස''ව් 
  158. පරීක්ෂාකරනවා - check - චෙක් 
  159. පරීක්ෂාකරනවා - test - ටෙස්ට් 
  160. පරීක්ෂාකරනවා - examine - ඉග්සැමින් 
  161. විමර්ශණයකරනවා - investigate - ඉන්වෙස්ටිගෙඉට් 
  162. ඉගෙනගන්නවා - learn - ල''න් 
  163. අධ්‍යයනය කරනවා - study - ස්ටඩි 
  164. ගවේශණයකරනවා - explore - ඉක්ස්ප්ලෝ 
  165. සොයනවා - seek - සීක් 
  166. සොයනවා - search for - ස''ච් ෆ' 
  167. සොයනවා - look for - ලුක් ෆ' 
  168. සෝදිසිකරනවා - search - ස''ච් 
  169. හමුවෙනවා (දෙයක්) - find - ෆඉන්ඩ් 
  170. හමුවෙනවා (කෙනෙක්) - meet - මීට්
  171. හමුවීමක් කරනවා - see - සී
  172. සොයාගන්නවා - find out - ෆඉන්ඩ'උට් 
  173. සොයාගන්නවා - discover - ඩිස්කව' 
  174. අලුතින් නිපදවනවා - invest - ඉන්වෙන්ට් 
  175. ඇස්ත්මේන්තුකරනවා - estimate - එස්ටිමෙඉට් 
  176. අවතක්සේරුකරනවා - underestimate - අන්ඩ'රෙස්ටිමෙඉට් 
  177. තක්සේරුකරනවා - assess - අ'සෙස් 
  178. ඇගයීමක් කරනවා - evaluate - ඉවැල්‍ යුඑඉට් 
  179. වටිනාකම තක්සේරුකරනවා - value - වැල්යූ 
  180. වටිනාකම තක්සේරුකරනවා - appraise - අ'ප්‍රෙඉස් 
  181. බර වෙනවා/බර කිරනවා - weigh - වෙඉ 
  182. පවතිනවා (කාලයක්) - last - ලාස්ට් 
  183. මිලවෙනවා - cost - කොස්ට් 
  184. උයනවා - cook - කුක් 
  185. උණුකරනවා/තම්බනවා - boil - බොඉල් 
  186. චූටි කෑලි වලට කපනවා - mince - මින්ස් 
  187. කෑලි වලට කපනවා - chop - චොප් 
  188. බදිනවා - fry - ෆ්‍රඉ 
  189. ගැඹුරු තෙලේ බදිනවා - deep-fry - ඩීප් ෆ්‍රඉ 
  190. ග්‍රිල් කරනවා - grill - ග්‍රිල් 
  191. එකතු කරනවා - add - ඇඩ් 
  192. වත්කරනවා - pour - පෝ 
  193. පොතු අරිනවා - peel - පීල් 
  194. හම ගහනවා/ලෙලි ගහනවා - skin - ස්කින් 
  195. පෙති කපනවා - slice - ස්ලඉස් 
  196. ශීතකරනවා - chill - චිල් 
  197. මුදවනවා - freeze - ෆ්‍රීස් 
  198. පිළියෙල කරනවා - prepare - ප්‍රිපෙඅ' 
  199. දණගහනවා - kneel - නීල් 
  200. බඩගානවා - creep - ක්‍රීප් 
  201. දණගානවා - crawl - ක්‍රෝල් 
  202. නගිනවා - climb - ක්ලඉම් 
  203. ලියනවා - write - රඉට් 
  204. සඳහන්කරනවා - mention - මෙන්ෂ්න් 
  205. යවනවා/එවනවා - send - සෙන්ඩ් 
  206. ගතකරනවා/වියදම්කරනවා - spend - ස්පෙන්ඩ් 
  207. හිටග්ගන්නවා - stand - ස්ටැන්ඩ් 
  208. වාඩිවෙනවා - sit - සිට් 
  209. වැතිරෙනවා/දිගාකරනවා - lay - ලෙඉ 
  210. වැතිර සිටිනවා/බොරු කියනවා - lie - ලඉ 
  211. පුරවනවා - fill - ෆිල් 
  212. හිස්කරනවා - empty - එම්ප්ටි 
  213. ලබාදෙනවා - provide - ප්‍ර'වඉඩ් 
  214. සපයනවා - supply - ස'ප්ලඉ 
  215. ලබාගන්නවා - obtain - අ'බ්ටෙඉන් 
  216. මිලට ගන්නවා - buy - බඉ 
  217. විකුණනවා - sell - සෙල් 
  218. බඩූගන්නවා - shop - ෂොප් 
  219. හඳුන්වාදෙනවා - introduce - ඉන්ට්‍ර'ඩ්යූස් 
  220. බෙදාහරිනවා - distribute - ඩිට්රිබ් යූට් 
  221. පාලනය කරනවා - control - ක'න්ට්‍ර'උල් 
  222. පැතිරෙනවා/පතුරවනවා - spread - ස්ප්‍රෙඩ් 
  223. අත්සන්කරනවා - sign - සඉන් 
  224. සංවිධානයකරනවා - organize - ඕග'නඉස් 
  225. අළුත්වැඩියාකරනවා - repair - රිපෙඅ' 
  226. හදනවා (කැඩුනු දෙයක්) - mend - මෙන්ඩ් 
  227. උත්තර දෙනවා - answer - ආන්ස්ව' 
  228. පිලිතුරු දෙනවා - reply - රිප්ලඉ 
  229. ප්‍රශ්නකරනවා - question - ක්වෙස්ච'න් 
  230. ප්‍රතිචාර දක්වනවා - respond - රිස්පොන්ඩ් 
  231. දියත්කරනවා - launch - ලෝන්ච් 
  232. පේනවා/දකිනවා - see - සී 
  233. ඇහෙනවා/ආරංචිවෙනවා - hear - හිඅ' 
  234. තේරෙනවා/තේරුම්ගන්නවා - understand - උන්ඩ'ස්ටැන්ඩ් 
  235. දැනෙනවා - feel - ෆීල් 
  236. මතකහිටිනවා/මතකතියාගන්නවා - remember - රෙමෙම්බ' 
  237. මතක්කරනවා - remind - රිමඉන්ඩ් 
  238. මතක්කරගන්නවා - recall - රීකෝල් 
  239. මතකතබාගන්නවා - memorize - මෙම'රඉස් 
  240. ගෙවනවා - pay - පෙඉ 
  241. අයකරනවා - charge - චාජ් 
  242. ණයට දෙනවා - lend - ලෙන්ඩ් 
  243. ණයට ගන්නවා - borrow - බොර'උ 
  244. ආපසු එනවා/ගෙනත්දෙනවා - return - රිට''න් 
  245. වෙනස්කරනවා/මාරුකරනවා - change - චෙඉන්ජ් 
  246. හුවමාරුකරගන්නවා - exchange - ඉක්ස්චෙඉන්ජ් 
  247. ආදේශකරනවා - replace - රිප්ලෙඉස් 
  248. ලේ ගලනවා - bleed - බ්ලීඩ් 
  249. වතුර දානවා - water - වෝට' 
  250. වල් නෙලනවා - weed - වීඩ් ‍
  251. රැකබලා ගන්නවා - look after - ලුකාෆ්ට' 
  252. සාත්තුකරනවා - attend (to) - අ'ටෙන්ඩ් (ට') 
  253. අත්හරිනවා - give up - ගිවප් 
  254. වවනවා/වැවෙනවා - grow - ග්‍ර'උ 
  255. දන්නවා/අඳුරනවා - know - න'උ 
  256. හිටවනවා - plant - ප්‍ලාන්ට් 
  257. උගුල්ලනවා - uproot - අප්රූට් 
  258. වැටෙනවා - fall - ෆෝල් 
  259. ඇලවෙනවා - lean - ලීන් 
  260. පරිත්‍යාගකරනවා - donate - ඩ'උනෙඉට් 
  261. උදවුකරනවා - help - හෙල්ප් 
  262. ආධාරකරනවා - support - ස'පෝට් 
  263. එකඟවෙනවා - agree - අ'ග්‍රී 
  264. විරුද්ධවෙනවා - disagree - ඩිස'ග්‍රී 
  265. කොටස් එකලස් කරනවා/රැස්වෙනවා - assemble - අ'සෙම්බ්ල් 
  266. එකතුකරනවා - collect - ක'ලෙක්ට් 
  267. රැස්වෙනවා - gather - ගැද'
  268. උතුරායනවා - overflow - අ'උව'ෆ්ල'උ 
  269. සම්බන්ධකරනවා - connect - ක'නෙක්ට් 
  270. විසන්ධිකරනවා - disconnect - ඩිස්ක'නෙක්ට් 
  271. නැවත සම්බන්ධකරනවා - reconnect - රික'නෙක්ට්
  272. හරවනවා - turn - ට''න් 
  273. ඕනි - want - වොන්ට් 
  274. අවශ්‍යයි - need - නීඩ් 
  275. කැමතියි - like - ලඉක් 
  276. ආසයි/ආදරෙයි - love - ලව් 
  277. වඩා කැමතියි - prefer - ප්‍රිෆ' 
  278. පෙන්නන්න බෑ - hate - හෙඉට් 
  279. පෙන්වනවා - show - ෂ'උ 
  280. නවත්වනවා - stop - ස්ටොප් 
  281. පටන්ගන්නවා/පනගන්වනවා - start - ස්ටාට් 
  282. පටන්ගන්නවා - begin - බිගින් 
  283. දිගට කරගෙනයනවා - continue - ක'න්ටින් යූ
  284. කෙටිකරනවා - shorten - ෂෝට්න් 
  285. වාර්ථාකරනවා - report - රිපෝට් 
  286. ගණුදෙනු කරනවා - deal (with) - ඩීල් 
  287. පොරොන්දුවෙනවා - promise - ප්‍රොමිස් 
  288. පෙරමුණ ගන්නවා - lead - ලීඩ් 
  289. බලපානවා - affect - අ'ෆෙක්ට් 
  290. ආරාධනාකරනවා - invite - ඉන්වඉට් 
  291. ඉදිරිපත්වෙනවා - offer - ඔෆ' 
  292. ඉදිරිපත් කරනවා - present - ප්‍රිසෙන්ට් 
  293. සමාවගන්නවා - apologize - අ'පොල'ජඉස් 
  294. සමාවදෙනවා forgive - ෆ'ගිව් 
  295. හොල්මන් කරනවා - haunt - හ'උන්ට් 
  296. වැඩකරනවා - work - ව''ක් 
  297. ජීවත්වෙනවා - live - ලිව් 
  298. පදිංචිව ඉන්නවා - reside - රිසඉඩ් 
  299. නම්කරනවා - name - නෙඉම් 
  300. පෙනීසිටිනවා - appear - අ'පිඅ' 
  301. නොපෙනී යනවා - disappear - ඩීස'පිඅ' 
  302. අතුරුදහන්වෙනවා - vanish - වැනිෂ් 
  303. බවට පත්වෙනවා - become - බිකම් 
  304. පාවීච්චිකරනවා - use - යූස් 
  305. ඉතිරිකරනවා - save - සෙඉව් 
  306. ආරක්ෂාකරනවා - protect - ප්‍ර'ටෙක්ට් 
  307. නිරාවරණය කරනවා - expose - එක්ස්ප'උස් 
  308. විවේචනය කරනවා - criticize - ක්‍රිටිසඉස් 
  309. මුහුණ දෙනවා - face - ෆෙඉස් 
  310. දරාගන්නවා - tolerate - ටොල'රෙඉට් 
  311. වගාකරනවා - cultivate - කල්ටිවෙඉට් 
  312. වගාවට ජලය සපයනවා - irrigate - ඉරිගෙඉට් 
  313. නවනවා - bend - බෙන්ඩ් 
  314. එක මත එක නවනවා - fold - ෆ'උල්ඩ් 
  315. පිපෙනවා - bloom - බ්ලූම් 
  316. මැලවෙනවා - wither - විද' 
  317. පියාඹනවා/ගුවනින් යනවා - fly - ෆ්ලඉ 
  318. අත්හදාබලනවා - experiment - ඉක්ස්පෙරිම'න්ට් 
  319. තීරණයකරනවා - decide - ඩිසඉඩ් 
  320. සමාප්තකරනවා - conclude - ක'න්ක්ලූඩ් 
  321. ඇතුලත්කරනවා - include - ඉන්ක්ලූඩ් 
  322. අඩංගුවෙනවා - contain - ක'න්ටෙඉන් 
  323. සමන්විතවෙනවා - consist (of) - ක'න්සිස්ට් (අ'ව්) 
  324. පිහදානවා - wipe - වඉප් 
  325. වේලනවා - dry - ඩ්‍රයි 
  326. වෙව්ලනවා - shiver - ෂිව' 
  327. වෙව්ලනවා - tremble - ට්‍රෙම්බ්ල්
  328. වනසනවා - spoil - ස්පොඉල් 
  329. විනාශකරනවා - ruin - රුඉන් 
  330. යෝජනාකරනවා - suggest - ස'ජෙස්ට් 
  331. යෝජනාකරනවා- propose - ප්‍ර්‍ර'ප'උස් 
  332. විරුද්ධවෙනවා - oppose - අ'ප'උස් 
  333. කලමණාකරණයකරනවා - manage - මැනිජ් 
  334. අධීක්ෂණය කරනවා - supervise - සුප''වඉස් 
  335. හේතුවෙනවා - cause - ක'උස් 
  336. සම්පූර්ණකරනවා - complete - ක'ම්ප්ලීට් 
  337. බාධාකරනවා - interrupt - ඉන්ට'රප්ට් 
  338. කරදරකරනවා - disturb - ඩිස්ට''බ් 
  339. කරදරවෙනවා - bother - බොද' 
  340. නිපදවනවා - produce - ප්‍ර'ඩ් යූස්
  341. වනනවා - wag - වැග් 
  342. හාරනවා - dig - ඩිග් 
  343. ඉඹිනවා - kiss - කිස් 
  344. බදාගන්නවා - hug - හග් 
  345. වැලඳගන්නවා - embrace - ඉම්බ්‍රෙඉස් 
  346. කොනිත්තනවා - pinch - පින්ච් 
  347. කිතිකවනවා - tickle - ටික්ල්
  348.  ප්‍රකාශකරනවා - express - ඉක්ස්ප්‍රෙස් 
  349. ශෝකය පලකනවා - mourn - මෝන් 
  350. වැලපෙනවා - weep - වීප් 
  351. ආශිර්වාදකරනවා - bless - බ්ලෙස් 
  352. ශාපකරනවා - curse - ක''ස් 
  353. ගලායනවා - flow - ෆ්ල'උ 
  354. පාවෙනවා - float - ෆ්ල'උට් 
  355. ධෛ‍ර්යමත් කරනවා - encourage - ඉන්කරිජ් 
  356. අධෛඉර්යමත් කරනවා - discourage - ඩිස්කරිජ් 
  357. අභිප්‍රේරණය කරනවා - motivate - ම'උටිවෙඉට් 
  358. උනන්දුකරනවා - inspire - ඉන්ස්පඉඅ' 
  359. සාධාරණීකරණය කරනවා - justify - ජස්ටිෆඉ 
  360. නීතිගත කරනවා - legalize - ලීග'ලඉස් 
  361. දෂ්ටකරනවා - sting - ස්ටිං 
  362. දිනනවා - win - වින් 
  363. පරදිනවා/නැතිකරගන්නවා - lose - ලූස් 
  364. පරද්දනවා - defeat - ඩිෆීට් 
  365. ලකුණු සමවෙනවා - draw - ඩ්‍රෝ 
  366. සිදුරුකරනවා - pierce - පිඅ'ස් 
  367. පසාරුකරනවා - penetrate - පෙනිට්‍රෙඉට් 
  368. අධ්‍යාපනය දෙනවා - educate - එඩ්යූකෙඉට් 
  369. කොන්කරනවා - marginalize - මාජින'ලඉස් 
  370. ජනප්‍රිය කරනවා - popularize - පොප්‍ යුල'රඉස් 
  371. අඩුකරනවා - reduce - රෙඩ් යූස් 
  372. අඩුවෙනවා/අඩුකරනවා - decrease - ඩික්‍රීස් 
  373. ඉහලයනවා - rise - රඉස් 
  374. වැඩිකරනවා/වැඩිවෙනවා - increase - ඉන්ක්‍රීස්
  375. වලක්වනවා - prevent - පිවෙන්ට් 
  376. වැලකෙනවා - avoid - අ'වොඉඩ් 
  377. කල්දානවා - postpone - ප'උස්ට්ප'උන් 
  378. නියමිත කරනවා - schedule - ෂෙඩ් යූල් 
  379. ලබන්න  වටිනවා - deserve - ඩිස''ව් 
  380. බෙදනවා/සේවයකරනවා - serve - ස''ව් 
  381. මුවහත් කරනවා - sharpen - ෂාප්න් 
  382. කල්තබාගන්නවා - preserve - ප්‍රිස''ව් 
  383. සංරක්ෂණය කරනවා - conserve - ක'න්ස''ව් 
  384. මනිනවා - measure - මෙෂ' 
  385. සතුටුකරනවා - please - ප්ලීස් 
  386. සතුටුවෙනවා - enjoy - ඉන්ජොඉ 
  387. රැකියාවේ යොදවනවා - employ - ඉම්ප්ලොඉ 
  388. අන්දනවා - fool - ෆූල් 
  389. රවට්ටනවා - deceive - ඩිසීව් 
  390. හොරකරනවා - cheat - චීට් 
  391. පාස්වෙනවා - pass - පාස් 
  392. පාස්වෙනවා - get through - ගෙට් ත්රූ 
  393. සරසනවා - decorate - ඩෙක'රෙඉට් 
  394. ලෑස්තිකරනවා/ලෑස්තිවෙනවා - prepare - ප්‍රිපෙඅ' 
  395. හඳුනාගන්නවා - identify - අඉඩෙන්ටිෆඉ 
  396. විශාලකරනවා - enlarge - ඉන්ලාජ් 
  397. අවලංගු කරනවා - cancel - කැන්ස'ල් 
  398. වඳිනවා - worship - ව''ෂිප් 
  399. පූජාකරනවා - offer - ඔෆ' 
  400. පිළිගන්නවා - accept - අ'ක්සෙප්ට් 
  401. සාදරයෙන් පිලිගන්නවා - welcome - වෙල්කම් 
  402. කල බව පිළිගන්නවා - admit - අ'ඩ්මිට් 
  403. ඇතුලත් කරනවා - admit - අ'ඩ්මිට් 
  404. කලේ නෑ කියනවා - deny - ඩිනඉ 
  405. බලාපොරොත්තුවෙනවා - hope - හ'උප් 
  406. බලාපොරොත්තුවෙනවා - expect - ඉක්ස්පෙක්ට් 
  407. පාස්කරනවා - pass - පාස් 
  408. කඩාගන්නවා - pluck - ප්ලක් 
  409. දියවෙනවා/දියකරනවා - dissolve - ඩිසොල්ව් 
  410. ලබාගන්නවා - gain - ගෙඉන් 
  411. හැදීවැඩෙනවා - grow  up - ග්‍ර'උ උප් 
  412. හදාවඩා ගන්නවා - bring up - බ්රිං අප් 
  413. ඇතිදැඩි කරනවා - nurture - න''ච' 
  414. නාස්තිකරනවා - waste - වෙඉස්ට් 
  415. දිලිසෙනවා - shine - ෂඉන්
  416. බබලනවා - twinkle - ට්වින්ක්ල් 
  417. පතල් කපනවා - mine - මඉන් 
  418. කණිනවා - excavate - එක්ස්ක'වෙඉට් 
  419. සාභාගීවෙනවා - attend - අ'ටෙන්ඩ් 
  420. සාභාගීවෙනවා - take part (in) - ටෙඉක් පාට් (ඉන්) 
  421. සාභාගීවෙනවා - participate (in) - පාටිසිපෙඉට් (ඉන්) 
  422. එකතුවෙනවා - join - ජොඉන් 
  423. දඩයම් කරනවා - hunt - හන්ට් 
  424. මාළුබානවා  - fish - ෆිෂ් 
  425. පීනනවා - swim - ස්විම් 
  426. කිමිදෙනවා - dive - ඩඉව් 
  427. යාත්‍රාකරනවා - sail - සෙඉල් 
  428. වේගයෙන් යනවා - race - රෙඉස් 
  429. හදිස්සියෙන් යනවා - hurry - හරි
  430. නිවැරදි කරනවා - correct - ක'රෙක්ට්
  431. කේන්තිගස්සනවා - annoy - අ'නොඉ 
  432. කේන්තිගස්සනවා - irritate - ඉරිටෙඉට් 
  433. අපහසුතාවයට පත්කරනවා - embarrass - ඉම්බැර'ස් 
  434. සෞභාග්‍යමත් වෙනවා - prosper - ප්‍රොස්ප' 
  435. පත්කරනවා - appoint - අපොඉන්ට් 
  436. උසස්කරනවා/ප්‍රවර්ධනයකරනවා - promote - ප්‍ර'ම'උට් 
  437. සේවයෙන් පහල දමනවා - demote - ඩිම'උට් 
  438. රස්සවෙන් අයින්කරනවා - dismiss - ඩිස්මිස් 
  439. රස්සවෙන් අයින්කරනවා - sack - සැක් 
  440. රස්සාවෙන් අයින්කරනවා - fire - ෆඉඅ' 
  441. ආකර්ශණයකරගන්නවා - attract - අ'ට්‍රැක්ට් 
  442. කපලා දානවා (ගහක්) - fell - ෆෙල් 
  443. පිහිටුවනවා - form - ෆෝම් 
  444. පිහිටුවනවා - establish - ඉස්ටැබ්ලිෂ් 
  445. පිහිටුවනවා - found - ෆඋන්ඩ් 
  446. පාපැදියෙන් යනවා - cycle - සඉක්ල් 
  447. හිතදිනාගන්නවා - impress - ඉම්ප්‍රෙස් 
  448. පුදුමකරවනවා - surprise - ස'ප්‍රඉස් 
  449. මවිතකරවනවා - amaze - අමෙඉස් 
  450. මවිතකරවනවා - astonish - අ'ස්ටොනිෂ් 
  451. හිත කණගාටුකරවනවා - offend - අ'ෆෙන්ඩ් 
  452. තෘප්තිමත් කරවනවා - satisfy - සැටිස්ෆඉ 
  453. කලකිරවනවා - frustrate - ෆ්‍රස්ට්‍රෙඉට් 
  454. බලාපොරොත්තු කඩකරවනවා - disappoint - ඩිස'පොඉන්ට් 
  455. සිත්ඇදගන්නවා - fascinate - ෆැසිනෙඉට් 
  456. කුල්මත් කරනවා - thrill - ත්‍රිල් 
  457. කම්මැලි කරවනවා - bore - බෝ 
  458. කැමැත්ත ඇතිකරනවා - interest - ඉන්ට්‍ර'ස්ට් 
  459. පුම්බනවා - inflate - ඉන්ෆ්ලෙඉට් 
  460. යාවත්කාලීන කරනවා - update - අප්ඩෙඉට් 
  461. ආයාචනා කරනවා - beg - බෙග් 
  462. පවත්වනවා/රඳවාගන්නවා - hold - හ'උල්ඩ් 
  463. රැඳවුම්භාරයේ තියාගන්නවා - detain - ඩිටෙඉන් 
  464. අතපසුකරගන්නවා - miss - මිස් 
  465. හානිපූරණය කරනවා - compensate - කොම්ප'න්සෙඉට් 
  466. ඉලක්කකරනවා - aim (at) - එඉම් 
  467. ඉලක්කකරනවා - target - ටාග'ට් 
  468. අළෙවිකරනවා - market - මාකිට් 
  469. ඉටුකරනවා - accomplish - අ'කම්ප්ලිෂ් 
  470. කරනවා - do - ඩූ 
  471. කරනවා - perform - ප'ෆෝම් 
  472. කරනවා - carry out - කැරි අඋට් 
  473. කුලියට දෙනවා/ගන්නවා - rent - රෙන්ට් 
  474. බද්දට දෙනවා/ගන්නවා - lease - ලීස් 
  475. ස්ථානගත කරනවා - locate - ල'උකෙඉට් 
  476. රචනාකරනවා - compose - ක'ම්ප'උස් 
  477. ආක්‍රමණය කරනවා - invade - ඉන්වෙඉඩ් 
  478. යටත්කරගන්නවා - colonize - කොල'නඉස් 
  479. අල්ලාගන්නවා - capture - කැප්ච' 
  480. පාලනය කරනවා - govern - ගව''න් 
  481. දක්වනවා - indicate - ඉන්ඩිකෙඉට් 
  482. දක්වනවා - denote - ඩින'උට් 
  483. ප්‍රතික්ෂේප කරනවා - refuse - රිෆ් ‍යූස් 
  484. ප්‍රතික්ෂේප කරනවා - reject - රිජෙක්ට් 
  485. ප්‍රතික්ෂේපකරනවා - turn down - ට''න් ඩඋන් 
  486. යාඥාකරනවා -- pray - ප්‍රෙඉ 
  487. අල්ලස්දෙනවා - bribe - බ්‍රඉබ් 
  488. පාවාදෙනවා - betray - බිට්‍රෙඉ 
  489. තදකරනවා - press - ප්‍රෙස් 
  490. වතුරේ ඇවිද යනවා - wade - වෙඉඩ් 
  491. එලවා දමනවා - chase - චෙඉස් 
  492. වීසිකරනවා - throw - ත්‍ර'උ 
  493. වැඩිදියුණු කරනවා - improve - ඉම්ප් රූ 
  494. වැඩිදියුණු කරනවා - enhance - ඉන්හාන්ස් 
  495. වැඩිදියුණුකරනවා - upgrade - උප්ග්‍රෙඉඩ්
  496. නව්‍යකරණය කරනවා - innovate - ඉන'උවෙඉට් 
  497. නවීකරණය කරනවා - renovate - රින'උවෙඉට් 
  498. නූතන කරනවා - modernize - මොඩ'නඉස් 
  499. වාණිජකරණය කරනවා - commercialize - ක'ම''ෂ'ලඉස් 
  500. නාගරීකරණය කරනවා - urbanize - අ''බ'නඉස්
  501. අලවනවා - stick - ස්ටික් 
  502. උපරිම කරනවා - maximize - මැක්සිමඉස් 
  503. අවමකරනවා - minimize - මිනිමඉස් 
  504. ප්‍රශස්ථකරනවා - optimize - ඔප්ටිමඉස් 
  505. සිදුවෙනවා - happen - හැප'න් 
  506. සිදුවෙනවා - occur - අ'ක'' 
  507. පැවැත්වෙනවා - take place - ටෙඉක්පලෙඉස් 
  508. අන්දනවා (ඇඳුම්) - dress - ඩ්‍රෙස් 
  509. කසාද බඳිනවා/බන්දනවා - marry - මැරි 
  510. ඔබ්බනවා - poke - ප'උක් 
  511. මිශ්‍රකරනවා - blend - බ්ලෙන්ඩ් 
  512. සහයෝගයෙන් ක්‍රියාකරනවා - cooperate - ක'උප'රෙඉට් 
  513. දායකවෙනවා - contribute - ක'න්ට් රිබ් යූට් 
  514. බාරගන්නවා  - undertake - අන්ඩ'ටෙඉක් 
  515. බාරවෙනවා - surrender - ස'රෙන්ඩ' 
  516. බාරදෙනවා - hand over - න්ඩ'උඅ' 
  517. පසුකරගෙන යනවා - overtake - අ'උව'ටෙඉක් 
  518. පාලනය ගන්නවා - take over - ටෙඉක් අ'උව' 
  519. මිරිකනවා - squeeze - ස්ක්වීස් 
  520. මිරිකනවා - wring - රිං 
  521. පාට යවනවා - bleach - බ්ලීච් 
  522. ලිස්සනවා - slip - ස්ලිප් 
  523. බේරාගන්න්වා - rescue - රෙස්ක් යූ 
  524. බලගන්වනවා - empower - ඉම්පඋඅ' 
  525. ශක්තිය දෙනවා - energize - එන'ජඉස් 
  526. හානිය අඩුකරනවා - mitigate - මිටිගෙඉට් 
  527. හෙලිදරවු කරනවා - reveal - රිවීල් 
  528. සැලසුම් කරනවා - plan - ප්ලැන් 
  529. තෝරනවා - select - සිලෙක්ට් 
  530. තෝරනවා - choose - චූස් 
  531. චූ කරනවා - pee - පී 
  532. වෙන්කරනවා - reserve - රිස''ව් 
  533. වෙන්කරගන්නවාඅ - book - බුක් 
  534. උච්චාරණය කරනවා - pronounce - ප්‍ර'නඋන්ස් 
  535. අගයකරනවා - appreciate - අ'ප්‍රිෂිඑඉට් 
  536. රසවිඳිනවා - admire - අ'ඩ්මඉඅ' 
  537. අගයකරනවා - praise - ප්‍රෙඉස් 
  538. අනුමතකරනවා - approve - අ'ප්රූ 
  539. නිර්දේශකරනවා - recommend - රෙක'මෙන්ඩ් 
  540. නම යෝජනා කරනවා - nominate - නොමිනෙඉට් 
  541. පිරිණමනවා - award - අ'වෝඩ් 
  542. පැක්කරනවා - pack - පැක් 
  543. අන්පැක් කරනවා - unpack - අන්පැක් 
  544. ආසාවෙන් ඉන්නවා - long - ලොං 
  545. සම්බන්ධ කරගන්නවා - engage - ඉන්ගෙඉජ් 
  546. ඇතුලත් කරනවා/නිරත කරනවා - involve - ඉන්වොල්ව් 
  547. මැදිහත්වෙනවා - mediate - මීඩිඑඉට් 
  548. මැදට පනිනවා - interfere - ඉන්ට'ෆිඅ' 
  549. පැකිලෙනවා - hesitate - හෙසිටෙඉට් 
  550. ඉල්ලා අස්වෙන්වා - resign - රිසඉන් 
  551. ඉල්ලා අස්වෙනවා - step down - ස්ටෙප් ඩඋන් 
  552. ඇතිකරනවා/මවනවා - create - ක්‍රිඑඉට් 
  553. නිර්මාණය කරනවා - design - ඩිසඉන් 
  554. ආසාවෙන් තියාගන්නවා - cherish - චෙරිෂ් 
  555. අසාවෙන් පරිස්සම් කරනවා - treasure - ට්‍රෙෂ' 
  556. අත්විඳිනවා - experience - ඉක්ස්පිඅ'රිඅ'න්ස් 
  557. පෙළෙනවා - suffer - සෆ' 
  558. භයකරනවා - scare - ස්කෙඅ' 
  559. භයකරනවා - frighten - ෆ්‍රඉට්න් 
  560. භයකරනවා - alarm - අ'ලාම් 
  561. අවහිර කරනවා - block - බ්ලොක් 
  562. ශක්තිමත් කරනවා/වෙනවා - strengthen - ස්ට්‍රෙන්ත'න් 
  563. දුර්වල කරනවා/වෙනවා - weaken - වීක'න් 
  564. තහනම් කරනවා - ban - බැන් 
  565. තහනම් කරනවා - forbid - ෆෝබිඩ් 
  566. පනවනවා - impose - ඉම්ප'උස් 
  567. ඉවත්කරනවා - lift - ලිෆ්ට් 
  568. සලකුණු කරනවා - mark - මාක් 
  569. විශ්‍රාම ගන්නවා/යවනවා - retire - රිටෛඅ' 
  570. නීතිය හමුවට ගේනවා - prosecute - ප්‍රොසික් යූට් 
  571. නීතිමය පියවර ගන්නවා - sue - සූ 
  572. ආරක්ෂාකරනවා - defend - ඩිෆෙන්ඩ් 
  573. කෙලින් කරනවා - straighten - ස්ට්‍රෙඉට්න් 
  574. කෙලින් හිටවනවා - erect - ඉරෙක්ට් 
  575. ඔසවනවා (යන්ත්‍රාණුසාරයෙන්) - hoist - හොඉස්ට් 
  576. ඒත්තුගන්වනවා - convince - ක'න්වින්ස් 
  577. කැමතිකරවා ගන්නවා - persuade - ප'ස්වෙඉඩ් 
  578. බලකරනවා - force - ෆෝස් 
  579. භාවනාකරනවා - meditate - මෙඩිටෙඉට් 
  580. වැලකෙනවා - refresh - රිෆ්‍රෙඉන් 
  581. අයදුම්කරනවා - apply - අ'ප්ලඉ
  582. කිවිසුම් යවනවා - sneeze - ස්නීස් 
  583. කහිනවා - cough - කොෆ්
  584. පටවනවා - load - ල'උඩ් 
  585. බානවා - unload - උන්ල'උඩ් 
  586. මඤ්ඤංකරවනවා - confuse - ක'න්ෆ් යූස් 
  587. අමතක වෙනවා/කරනවා - forget - ෆ'ගෙට් 
  588. සූරනවා - bruise - බ්රූස් 
  589. බඳිනවා - bind - බඉන්ඩ් 
  590. වෙලනවා - bandage - බැන්ඩිජ් 
  591. දුම්ගහනවා/දුම්බොනවා - smoke - ස්ම'උක් 
  592. සැහැල්ලු වෙනවා/කරනවා - relax - රිලැක්ස් 
  593. තැන්පත්වෙනවා - calm down - කාම් ඩඋන්
  594. පෙනුමින් සමානවෙනවා - resemble - රිසෙම්බ්ල් 
  595. වෙස්මාරුකරනවා - disguise - ඩිස්ගඉස්
  596. ප්‍රාර්ථනාකරනවා - wish - විෂ් 
  597. සුභපතනවා - congragulate - ක'න්ග්‍රැට් යුලෙඉට් 
  598. සුභපතනවා - compliment - කොම්ප්ලිම'න්ට් 
  599. ප්‍රකාශකරනවා - remark - රිමාක් 
  600. යැපෙනවා/රඳාපවතිනවා - depend - ඩිපෙන්ඩ් 
  601. වෙනස්වෙනවා (යමකින්) - differ - ඩිෆ' 
  602. වෙනස්වෙනවා - vary - වෙඉරි 
  603. සංතෘප්ත කරනවා - saturate - සැට් යු රෙඉට් 
  604. මැසිවිලි නගනවා / පැමිණිලි කරනවා - complain - ක'ම්ප්ලෙඉන් 
  605. ගැටෙනවා - collide - ක'ලඉඩ් 
  606. ගැටෙනවා - encounter - ඉන්කඋන්ට' 
  607. පැන නගිනවා - arise - අ'ර ඉස් 
  608. මතුවෙනවා - emerge - ඉම''ජ් 
  609. එකට සම්බන්ධ කරනවා/වෙනවා - merge - ම''ජ්
  610. ඉසිනවා - sprinkle - ස්ප්‍රින්ක්ල් 
  611. විදිනවා (ද්‍රවයක්) - spray - ස්ප්‍රෙඉ 
  612. අරගල කරනවා - struggle - ස්ට්‍රග්ල් 
  613. විරෝධය පලකරනවා - protest - ප්‍ර'උටෙස්ට් 
  614. විරුද්ධවෙනවා - object - ඔබ්ජික්ට් 
  615. පරද්දනවා - beat - බීට් 
  616. මිලදරාගන්නවා - afford - අ'ෆෝඩ් 
  617. විශ්වාසකරනවා - believe - බිලීව් 
  618. විශ්වාසකරනවා - trust - ට්‍රස්ට් 
  619. සැකකරනවා - suspect - සස්පෙක්ට් 
  620. කැපකරනවා - dedicate - ඩෙඩිකෙඉට් 
  621. බිලිදෙනවා - sacrifice - සැක්‍රිෆඉස් 
  622. ඉල්ලනවා - demand - ඩිමාන්ඩ් 
  623. ඉල්ලනවා - ask for - ආස්ක් ෆ' 
  624. ඉල්ලුම්කරනවා - request - රික්වෙස්ට් 
  625. ගිලෙනවා - sink - සිංක් 
  626. පුච්චනවා (කෑමට) - bake - බෙඉක් 
  627. පුච්චනවා - burn - බ''න් 
  628. දිලිසෙනවා (කාන්තිමත්) - gleam - ග්ලීම් 
  629. දිස්නගහනවා (අඩුවැඩිවෙමින්) - shimmer - ෂිම'  
  630. අයිතියි .. ට - belong (to) - බිලොං (ට') 
  631. .. ට අයිතියි - own - අ'උන් 
  632. .. ට තියෙනවා - possess - ප'සෙස්
  633.  ... ට නෑ - lack - ලැක් 
  634. පරිහානියට පත්වෙනවා - deteriorate - ඩිටිඅ'රිඅ'රෙඉට් 
  635. අනිනවා (පිහියක් වැනි දෙයකින්) - stab - ස්ටැබ් 
  636. නැවත මතක්කරනවා - recap - රීකැප් 
  637. ඉඩදෙනවා - allow - අ'ලඋ 
  638. ඉඩදෙනවා - let - ලෙට් 
  639. නැවත කරනවා/කියනවා - repeat - රිපීට් 
  640. විහිළු කරනවා (කාටහරි) - tease - ටීස් 
  641. පාලනය කරනවා - rule - රූල් 
  642. අවසන් වෙනවා - end - එන්ඩ් 
  643. සාක්කි දෙනවා - testify - ටෙස්ටිෆඉ 
  644. එබිකම් කරනවා - peep - පීප් 
  645. හොරෙන් ඔළුව දානවා - peer - පිඅ' 
  646. තර්ජනයකරනවා - threaten - ත්‍රෙට්න් 
  647. ඈත්කරනවා - repulse - රිපල්ස් 
  648. වැදගත් වෙනවා - matter - මැට' 
  649. අදහස්වෙනවා/කරනවා - mean - මීන් 
  650. වැදගත්වෙනවා - mean - මීන් 
  651. අත්හැරදමනවා - abandon - අ'බැන්ඩ'න් 
  652. දිග්ගස්සනවා - lengthen - ලෙන්ත'න් 
  653. දිගුකරනවා - extend - ඉක්ස්ටෙන්ඩ් 
  654. සමරනනවා - celebrate - සෙලිබ්‍රෙඉට් 
  655. පාටි දානවා - party - පාටි 
  656. හුස්මගන්නවා - breathe - බ්රීද් 
  657. අශ්වාස කරනවා - inhale - ඉන්හෙඉල් 
  658. ප්‍රශ්වාස කරනවා- exhale -  එක්ස්හෙඉල් 
  659. මුලිනුපුටා දමනවා - eradicate - ඉරැඩිකෙඉට් 
  660. මුලිනුපුටා දමනවා - wipe out  - වඉපඋට් 
  661. තුරන්කරනවා - alleviate - අ'ලීවිඑඉට් 
  662. කොටනවා - peck - පෙක් 
  663. විවේකගන්නවා - rest - රෙස්ට් 
  664. ...ට ලැබෙනවා - receive - රිසීව් 
  665. සමබර කරනවා - balance - බැල'න්ස් 
  666. වර්ජනය කරනවා (යමක්) - boycott - බොඉකොට් 
  667. මගහරිනවා - evade - ඉවෙඉඩ්
  668. උත්සහාකරනවා - try - ට්‍රඉ 
  669. උත්සහාකරනවා - attempt - අ'ටෙම්ප්ට් 
  670. උත්සහාකරනවා - endeavour - එන්ඩෙව' 
  671. අසමත් වෙනවා - fail - ෆෙඉල් 
  672. හදිස්සියෙන් හදාගන්නවා - improvise - ඉම්ප්‍ර'වඉස් 
  673. වටකරනවා - surround - ස'රඋන්ඩ් 
  674. විකෘතිකරනවා - distort - ඩිස්ටෝට් 
  675. රැවුල බනවා - shave - ෂෙඉව් 
  676. ඉරනවා - tear - ටෙඅ' 
  677. ඉකිගසනවා - sob - සොබ් 
  678. ඇනුම් අරිනවා - yawn - යෝන් 
  679. යමක් කරවාගන්නවා (තර්ජනය කරලා) - intimidate - ඉන්ටිමිඩෙඉට් 
  680. පෙන්වා දෙනවා - point out - පොඉන්ටඋට් 
  681. පැහැදිලිකරනවා - clarify - ක්ලැරිෆඉ
  682. අඩුවෙනවා - recede - රිසීඩ් 
  683. සත්කාරකරනවා - host - හොස්ට් 
  684. ඉඩපහසුකම් දෙනවා - accommodate - අ'කොම'ඩෙඉට් 
  685. තහවුරුකරනවා - confirm - ක'න්ෆ''ම් 
  686. නිවනවා (ගින්නක්) - extinguish - ඉක්ස්ටිංග්විෂ් 
  687. නිවනවා (ගින්නක්) - put out - පුටඋට් 
  688. උපකල්පනය කරනවා - assume - අ'ස්‍ යූම් 
  689. අනුමානකරනවා - guess - ගෙස් 
  690. අනාවැකි පළකරනවා - predict - ප්‍රිඩික්ට් 
  691. විශ්වාස කරනවා - presume - ප්‍රිස් ‍යූම් 
  692. ගෞරවකරනවා - respect - රිස්පෙක්ට් 
  693. අරමුදල් සපයනවා - fund - ෆන්ඩ් 
  694. අරමුදල් සපයනවා - finance - ෆඉනැන්ස්
  695. ටිකකට නවත්වනවා - pause - ප'උස්
  696. බෙදනවා - divide - ඩිවඉඩ් 
  697. ගුණකරනවා - multiply - මල්ටිප්ලඉ 
  698. අඩුකරනවා (ඉලක්කම්) - subtract - ස'බ්ට්‍රැක්ට් 
  699. වටයනවා - round - රඋන්ඩ් 
  700. බිම්කොටනවා (වගාවට) - till - ටිල්

Comments

Popular Posts