PRIMARY 2

1. VERBS - ක්‍රියාපද - 1



  1. දුවන්න. - Please run.
  2. මම හැමදාම දුවනවා. - I run every day.
  3. මම දැන් දුවමින් ඉන්නේ. - I'm running now.
  4. අපි දුවමු. - Let's run.


  1. උදවුකරන්න. - Please help.
  2. මම උදවුකරනවා හැමදාම. - I help every day.
  3. මම උදවුකරකර ඉන්නේ. - I'm helping now.
  4. අපි උදවුකරමු. - Let's help.



  1. කියවන්න. - Please read.
  2. මම හැමදාම කියවනවා. - I read every day.
  3. මම දැන් කියවමින් ඉන්නේ. - I'm reading now.
  4. අපි කියවමු. - Let's read.


2. NOUNS - නාමපද - 1


  1. පෑනක් - a pen
  2. පෑන - the pen
  3. පෑනක් ගන්න. - Please take a pen. 
  4. පෑන අහුලාගන්න. - Please pick up the pen.
  5. පෑනක් වගේ - like a pen
  6. පෑන ලඟ - near the pen
  7. මේක පෑනක්. - This is a pen.
  8. අරක පෑනක්. - That is a pen.
  9. මෙන්න පෑනක්. - Here is a pen.
  10. පෑනක් තියෙනවා. - There is a pen.
  11. මට පෑනක් ගන්න පුළුවන්ද? - Can I have a pen?






Comments

Popular Posts