PRONUNCIATION FOR ADULT BEGINNERS
CATEGORY - 01
at (ඇට්) in (ඉන්) on (ඔන්) is (ඉස්z) an (ඇන්) am (ඇම්)
of (ඔව්) a (එඉ)
cat (කැට්) hot (හොට්) bed (බෙඩ්) sit (සිට්) bat (බැට්)
rat (රැට්) him (හිම්)
cup (කප්) mug (මග්) bug (බග්)
and (ඇන්ඩ්) end (එන්ඩ්) belt (බෙල්ට්) spit (ස්පිට්)
trend (ට්‍රෙන්ඩ්) crust (ක්‍රස්ට්)
trip (ට්රිප්) grab (ග්‍රැබ්) trap (ට්‍රැප්) send (සෙන්ඩ්)
sent (සෙන්ට්)
pencil ( පෙන්සිල්) aspect (ඇස්පෙක්ට්) inject (ඉන්ජෙක්ට්)
best (බෙස්ට්)
CATEGORY - 02
ship (ෂිප්) shop (ෂොප්) fish (ෆිෂ්)
chin (චින්) chat (චැට්) chop (චොප්) chest (චෙස්ට්)
this (දිස්) that (දැට්) then (දෙන්) them (දෙම්)
with (විද්) the (දී)
thin (තින්) thug (තග්) moth (මොත්) math (මැත්)
throb (ත්‍රොබ්)
quiz (ක්විස්z)
CATEGORY - 03
kill (කිල්) bell (බෙල්) dull (ඩල්) sell (සෙල්)
bill (බිල්) doll (ඩොල්) shall (ෂැල්)
sick (සික්) black (බ්ලැක්) smack (ස්මැක්) brick (බ්රික්)
backpack (බැක්පැක්) quick (ක්වික්)
uncle (අංක්ල්) angle (ඇංග්ල්) ankle (ඇංක්ල්)
visible (විසිබ්ල්) swindle (ස්වින්ඩ්ල්)
battle (බැට්ල්) apple (ඇප්ල්) struggle (ස්ට්‍රග්ල්)
paddle (පැඩ්ල්) pebble (පෙබ්ල්) wiggle (විග්ල්)
term (ට''ම්) germ (ජ''ම්) fern (ෆ''න්)
turn (ට''න්) burn (බ''න්) hurt (හ''ට්) curd (ක''ඩ්)
birth (බ''ත්) firm (ෆ''ම්) flirt ( ෆ්ල''ට්) third (ත''ඩ්)
sister (සිස්ට') father (ෆාද') brother (බ්‍රද') mother (මද')
actor (ඇක්ට') sector (සෙක්ට') tailor (ටෙඉල')
investor (ඉන්වෙස්ට')
king (කිං) song (සොං) rang (රැං) wing (විං)
rung (රං)
think (තිංක්) blank (බ්ලැංක්) rank (රැංක්)
sunk (සංක්) wink (විංක්) ink (ඉංක්)
catch (කැච්) pitch (පිච්) batch (බැච්) witch (විච්)
match (මැච්)
picture (පික්ච') culture (කල්ච') mixture (මික්ස්ච')
fracture (ෆ්‍රැක්ච')
action (ඇක්ෂ්න්) fiction (ෆික්ෂ්න්) injection (ඉන්ජෙක්ෂ්න්)
section (සෙක්ෂ්න්)
night (නඉට්) light (ලඉට්) weight (වෙඉට්)
fight (ෆඉට්) sight (සඉට්)
cry (ක්‍රඉ) try (ට්‍රඉ) fry (ෆ්‍රඉ) dry (ඩ්‍රඉ)
spy (ස්පඉ) by (බඉ) bye (බඉ)
die (ඩඉ) lie (ලඉ) tie (ටඉ)
CATEGORY - 04
time (ටඉම්) file (ෆඉල්) nine (නඉන්) chime (චඉම්)
wise (වඉස්) twice (ට්වඉස්) crime (ක්‍රඉම්)
inside (ඉන්සඉඩ්) outside (අඋට්සඉඩ්)
late (ලෙඉට්) shape (ෂෙඉප්) mate (මෙඉට්)
chase (චෙඉස්) rate (රෙඉට්) blade (බ්ලෙඉඩ්)
frame (ෆ්‍රෙඉම්) crane (ක්‍රෙඉන්)
pay (පෙඉ) say (සෙඉ) ray (රෙඉ) may (මෙඉ)
tray (ට්‍රෙඉ) spray (ස්ප්‍රෙඉ)
train (ට්‍රෙඉන්) main (මෙඉන්) chain (චෙඉන්)
brain (බ්‍රෙඉන්) vain (වෙඉන්)
child (චඉල්ඩ්)
kind (කඉන්ඩ්) blind (බ්ලඉන්ඩ්) mind (මඉන්ඩ්)
wind (වඉන්ඩ්)
off (ඔෆ්) egg (එග්) end (එන්ඩ්)
air (එඅ') chair (චෙඅ') hair (හෙඅ')
fair (ෆෙඅ')
care (කෙඅ') bare (බෙඅ') rare (රෙඅ') mare (මෙඅ')
fare (ෆෙඅ')
there (දෙඅ') where (වෙඅ')
their (දෙඅ') heir (එඅ')
eel (ඊල්) feel (ෆීල්) feet (ෆීට්) creep (ක්‍රීප්)
sheet (ෂීට්) wheel (වීල්) meet (මීට්)
eat (ඊට්) neat (නීට්) beat (බීට්) beans (බීන්ස්)
team (ටීම්) meat (මීට්)
piece (පීස්) niece (නීස්) believe (බිලීව්) belief (බිලීෆ්)
relieve (රිලීව්) relief (රිලීෆ්) thief (තීෆ්)
scene (සීන්) scheme (ස්කීම්)
tall (ටෝල්) fall (ෆෝල්) call (කෝල්)
ball (බෝල්) wall (වෝල්) hall (හෝල්)
port ( පෝට්) sort (සෝට්) torch (ටෝච්)
horse (හෝස්) force (ෆෝස්) course (කෝස් )
coarse (කෝස්)
talk (ටෝක්) chalk (චෝක්) walk (වෝක්)
taught (ටෝට්) fought (ෆෝට්) caught (කෝට්)
brought (බ්‍රෝට්)
son (සන්) ton (ටන්) won (වන්)
some (සම්) done (ඩන්) dove (ඩව්) love (ලව්)
none (නන්)
tough (ටෆ්) rough (රෆ්) country (කන්ට්රි)
wonder (වන්ඩ') wonderful (වන්ඩ'ෆ්ල්)
company (කම්ප'නි)
head (හෙඩ්) bread (බ්‍රෙඩ්) death (ඩෙත්)
threat (ත්‍රෙට්) threaten (ත්‍රෙට්න්)
near (නිඅ') hear (හිඅ') fear (ෆිඅ') tear (ටිඅ')
ear (ඉඅ') year (යිඅ')
beer (බිඅ') peer (පිඅ') sheer (ෂිඅ') cheer (චිඅ')
how (හඋ) now (නඋ) bow (බඋ) house (හඋස්)
blouse (බ්ලඋස්)
without (විදඋට්) shout (ෂඋට්) snout (ස්නඋට්)
spouse (ස්පඋස්)
low (ල'උ) bow (බ'උ) sow (ස'උ) go (ග'උ)
no (න'උ) don't (ඩ'උන්ට්)
boat (බ'උට්) coat (ක'උට්) load (ල'උඩ්)
hole (හ'උල්) whole (හ'උල්) pole (ප'උල්)
role (ර'උල්) roll (ර'උල්)
village (විලිජ්) baggage (බැගිජ්) marriage (මැරිජ්)
carriage (කැරිජ්) knowledge (නොලිජ්) luggage (ලගිජ්)
union (යූනිඅ'න්) document (ඩොක්යූම'න්ට්)
student (ස්ට්යූඩ'න්ට්)
university (යුනිව''සිටි) education (එඩ්යුකෙඉෂ්න්)
want (වොන්ට්) water (වෝට') work (ව''ක්)
CATEGORY - 05
wrap (රැප්) wrong (රොං) wring (රිං) write (රඉට්)
who (හූ)
what (වොට්) why (වඉ) when (වෙන්) where (වෙඅ')
know (න'උ) knew (න්යූ) known (න'උන්) knot (නොට්)
knight (නඉට්)
bomb (බොම්) comb (කොම්) plumber (ප්ලම')
listen (ලිස්න්) fasten (ෆාස්න්) castle (කාස්ල්)
whistle (විස්ල්)
hour (අඋඅ') honest (ඔනිස්ට්) heir (එඅ')
honour (ඔන')
CATEGORY - 06
vehicle (වීඉක්ල්) private (ප්‍රඉව'ට්) privacy (ප්‍රිව'සි)
biscuit (බිස්කිට්) because (බික'ස්)
Read this article
WASHINGTON (වොෂිංට'න්), May 24, 2022—
The World (ව''ල්ඩ්) Bank (බැංක්) today (ට'ඩෙඉ) issued (ඉස්යූඩ්) the following (ෆොල'උඉං) statement (ස්ටෙඉට්ම'න්ට්) on Sri Lanka:
ලෝක බැංකුව අද දිනයේදී ලංකාව පිලිබඳ පහත ප්‍රකාශය නිකුත්කරන ලදි:
“Recent (රීස'න්ට්) media (මීඩිඅ') reports (රිපෝට්ස්) have (හැව්) inaccurately (ඉනැක්යුර'ට්ලි) stated (ස්ටෙඉටිඩ්) that the World Bank is planning (ප්ලැනිං) support (ස'පෝට්) for (ෆ') Sri Lanka in the form (ෆෝම්) of a (අ'ව') bridge loan (බ්රිජ් ල'උන්) or new (න්යූ) loan commitments (ක'මිට්ම'න්ට්ස්), among (අ'මං) other (අද') incorrect (ඉන්ක'රෙක්ට්) assertions (අ'ස''ෂ'න්ස්).
මෑතදී කරනලද මාධ්‍ය වාර්ථා වැරදි ලෙස සඳහන් කරලා තියෙනවා අතරමැදි ණයක් හෝ අළුත් ණය පහසුකමක් ආකාරයෙන් ලංකාවට උදවු කිරීමට ලෝක බැංකුව සැලසුම් කරමින් සිටිනවා කියලා, වෙනත් වැරදි ප්‍රකාශයන් අතරේ.
We are (විඅ') concerned (ක'න්ස''න්ඩ්) for the people of (ෆ'ද'පීප්ල'ව්) Sri Lanka and are working (අ'න්ඩ' ව''කිං) in coordination with the (ඉන් කෝඩිනෙඉෂ්න් විද් දී) IMF and other (අ'න'ද') development (විවෙල'ප්ම'න්ට්) partners (පාට්න'ස්) in advising (ඉන'ඩ්වඉසිං) on appropriate (අ'න'ප්‍රිපිඑඉට්) policies (පොල'සීස්) to restore (ට'රිස්ටෝ) economic (ඊක'නොමික්) stability (ස්ටැබිලිටි) and broad-based (අ'න්ඩ් බ්‍ර'උඩ් බෙඉස්ඩ්) growth (ග්‍ර'උත්).
අපි ලංකාවේ ජනතාව පිලිබඳව කණගාටු වන අතර අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟින් සහයෝගයෙන් ක්‍රියාකරමින් ඉන්නවා පුළුල් වර්ධනයක් හා ආර්තික ස්ථාවරත්වයක් නැවත ඇතිකිරීමෙහිලා ලංකාවට උපදෙස් දීමට.
Until an (න්ටිල'න්) adequate (ඇඩ'ක්ව'ට්) macroeconomic (මැක්‍රොඊක'නොමික්) policy (පොල'සි) framework (ෆ්‍රෙඉම්ව''ක්) is in place (ඉසින් ප්ලෙඉස්), the World Bank does (ඩස්) not (නොට්) plan (ප්ලැන්) to offer (ට'ඔෆ') new financing (න්යූෆඉනැන්සිං) to Sri Lanka (ට' ශ්‍රී ලංකා).
ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන තෙක්, ලෝක බැංකුව සැලසුම් කරන්නේ නෑ කිසිඳු අලුත් මූල්‍ය පහසුකමක් ලංකාවට පිරිණමන්න.
We are (විඅ') currently (කරන්ට්ලි) repurposing (රීප''ප'සිං) resources (රීසෝසිස්) from (ෆ්‍රොම්) previously (ප්‍රීවිඅ'ස්ලි) approved (අ'පෲඩ්) projects (ප්‍රොජෙක්ට්ස්) to help the government (ගව'න්ම'න්ට්) with some (විද්ස'ම්) essential (ඉසෙන්ෂ'ල්) medicines (මෙඩිස'න්ස්), temporary (ටෙම්ප'ර'රි) cash transfers (කැෂ් ට්‍රැන්ස්ෆ'ස්) for poor and (ෆ'පෝර'න්ඩ්) vulnerable (වල්න'ර'බ්ල්) households, school meals for children of vulnerable (වල්න'ර'බ්ල්) families (ෆැම'ලීස්), and support for (අ'න් ස'පෝට් ෆ') farmers and (ෆාම'ස් අ'න්ඩ්) small businesses (ස්මෝල් බිස්නිසිස්)."
අපි දැනට කලින් අනුමත කල ව්‍යාපෘති වල සම්පත් නව අවශ්‍යතා සඳහා යොදවමින් ඉන්නවා අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, දුප්පත් හා හානියට ලක්වන පවුල් වලට ක්ෂණික මුදල් ලබාදීමට, එම පවුල් වල දරුවන්ට පාසල් ආහාර වේල් ලබාදීමට හා ගොවීන්ට හා කුඩා ව්‍යාපාර වලට ආධාර කිරීමට රජයට සහාය වීමට.
WASHINGTON, May 24, 2022—The World Bank today issued the following statement on Sri Lanka:
“Recent media reports have inaccurately stated that the World Bank is planning support for Sri Lanka in the form of a bridge loan or new loan commitments, among other incorrect assertions.
We are concerned for the people of Sri Lanka and are working in coordination with the IMF and other development partners in advising on appropriate policies to restore economic stability and broad-based growth. Until an adequate macroeconomic policy framework is in place, the World Bank does not plan to offer new financing to Sri Lanka.
We are currently repurposing resources from previously approved projects to help the government with some essential medicines, temporary cash transfers for poor and vulnerable households, school meals for children of vulnerable families, and support for farmers and small businesses."

Comments
Post a Comment