PRIMARY 2
1. VERBS - ක්‍රියාපද - 1 දුවන්න. - Please run. මම හැමදාම දුවනවා. - I run every day. මම දැන් දුවමින් ඉන්නේ. - I'm running now. අපි දුවමු. - Let's run. උදවුකරන්න. - Please help. මම උදවුකරනවා හැමදාම. - I help every day. මම උදවුකරකර ඉන්නේ. - I'm helping now. අපි උදවුකරමු. - Let's help. කියවන්න. - Please read. මම හැමදාම කියවනවා. - I read every day. මම දැන් කියවමින් ඉන්නේ. - I'm reading now. අපි කියවමු. - Let's read. 2. NOUNS - නාමපද - 1 පෑනක් - a pen පෑන - the pen පෑනක් ගන්න. - Please take a pen. පෑන අහුලාගන්න. - Please pick up the pen. පෑනක් වගේ - like a pen පෑන ලඟ - near the pen මේක පෑනක්. - This is a pen. අරක පෑනක්. - That is a pen. මෙන්න පෑනක්. - Here is a pen. පෑනක් තියෙනවා. - There is a pen. මට පෑනක් ගන්න පුළුවන්ද? - Can I have a pen?
